💼 තනතුර : AC සහ ඉලෙක්ට්‍රිකල් කාර්මික ශිල්පී
💠 සුදුසුකම් :
【~】✪ NVQ සහතික මට්ටම II හෝ ඊට වැඩි
【~】✪ වසර 02ක් හෝ ඊට වැඩි පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි
【~】✪ වයස අවුරුදු 18 - 45 අතර විය යුතුය
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණ සඳහා විමසන්න.
📳 දුරකථන අංකය :
දුශාන්ත - 074 1725048
📧 ඊ-මේල් ලිපිනය : careers@softlogic.lk
📪 ලිපිනය : Glomark Mount Lavinia
තනතුරු පිළිබඳ වැඩි විස්තර සහ අයදුම් කිරීමේ ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වන්න.