වසරක වගකීම හා Sieken bf3 brake fluid සමග.
හරිම විදිහට ABS Repair කරන ලංකාවේ එකම තැන.
හැමතැනම ABS හැදුවට Linear valve offset learning කරන්නේ නැත. එයට හේතුව ඔවුන් Linear valves වලට ඇණ දමා springs තද කරන බැවිනි. මේ ක්‍රමය යල් පැනගිය අසාර්ථක බවට ඔප්පු වන්නේ අප ලඟට ගෙනෙන බොහෝ වාහන වල Abs එක තුල Valves හිරකර ඊයම් දමා හමුවීමෙනි. ABS Modulator ගලවා සවිකරන ඕනෑම අවස්ථාවක එය නැවත learn කිරීමද අත්‍යාවශ්‍යවේ. බ්රේක් පැඩලය වඩාත් සුමට වන්නේද එම ක්‍රියාවලියෙන් පසුවයි.
ABS repair වාහන 500 කඩයිම අප මේ වන විට පසුකර ඇත. Repair එකකින් පසුවත් original abs එකේම තත්ත්වය අපි සහතික කරන්නෙමු.
අප repair කරන සෑම වාහනයකම accumulator pressure 3.7v උඩ ස්ථාවර අගයක ඇති බවට සහතික වේ.