💼තනතුර: අභ්‍යයන්තර ආරක්ෂක නිලධාරී (Security Guard)
💠සුදුසුකම් : වයස 57ට අඩු,
💠ආරක්ෂක ක්ෂේත්රයේ අවම වසර 02ක පලපුරුද්ද,
💠රාජ්‍යය ආරක්ෂක අංශයක සේවය කර පලපුරුද්ද තිබීම අමතර සුදුසුකමක් වේ.
📌රැකියා ස්ථානය - සිලෝන් ෂිපිං ලයින්ස්,
අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත,
තෝරා ගන්නා අයදුම්කරුවන් වෙත,
✅ආකර්ෂණීය වැටුප් සහ දීමනා
✅EPF / ETF,
✅වෛද්‍යාධාර / රක්ෂණ පහසුකම්,
✅ප්‍රසාද දීමනා
✅වාර්ෂික නිවාඩු හිමිවේ
නම ගම වයස සහ සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සමග ඔබගේ අයදුම් පතක් පහත දුරකතන අංකයට WhatsApp හෝ E-mail කරන්න.
📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 - 0773629925 ( WhatsApp )
සිලෝන් ෂිපිං ලයින්ස් ලිමිටඩ්,
නො. 450,ඩී ආර් විජේවර්ධන මාවත,කොලඹ 10.
📧 𝐸𝓂𝒶𝒾𝓁 : cslexhr@sltnet.lk
📧 𝐸𝓂𝒶𝒾𝓁 : cslhr@sltnet.lk