හමීඩියා ආයතනය සදහා ආරක්ෂක නිළධාරීන් කඩිනමින් බදවාගනු ලැබේ.
සුදුසුකම් :
වයස අවු : 60ට අඩු
ත්රිවිධ හමුදාවේ හා පොලීසියේ විශ්රාමික නිලධාරින් විශේෂයෙන් සලකා බැලේ
වරප්රසාද :
ආරම්භක මුළු වැටුප රැ:60,000 සිට
EPF / ETF ගෙවීම්
අතීකාල දීමනා
වාර්ෂික නිළ ඇදුම් ලබාදීම
වාර්ෂික සහ උත්සව ප්රසාද දීමනා
සුභසාධන පහසුකම්.
රුපියල් මිලියන 2ක ජිවීත රක්ෂණාවරණක්
සම්මුඛ පරීක්ශන : සතියේ දිනවල පෙ : ව 9.00 සිට ප:ව 4.00 දක්වා අපගේ ප්රධාන කාර්යාලයට පහත සහතිකපත් රැගෙන පැමිණෙන්න.
ග්රාම නිලධාරි සහතිකය
උප්පැන්න සහතිකය
සේවා සහතික
වැඩි විස්තර සදහා : 0772655807 / 0766235047