👮♂️👮♂️ ආරක්ෂක නිළධාරී රැකියා - (SO / LSO)
📌️ රැකියා ස්ථානය - වත්තල
⏩ වැටුප් - පැය 12 සේවා මුරය, සේවා මුර 40 - 45ක් පමණ සිදු කළ හැකිය.
🔹 පැය 12 සඳහා රු 2,200/= ගෙවනු ලැබේ.
💰 මාසිකව රු 70,000 - 90,000 අතර වැටුපක් ගන්න පුලුවන්
⏩ සම්මුක පරීක්ෂණ සඳහා :
⏩ වයස අවුරුදු 25 - 58ට අතර අයදුම්කරුවන් වත්තල ලයිසියම් පාසල වෙත උදේ 9.00 ත් හවස 4.00ත් අතර පැමිණෙන්න.
✅ ප්රතිලාභ :
✨️ සේවක සුබසාධක අරමුදල මඟින් ණය පහසුකම්
✨️ නොමිලේ නිල ඇඳුම්
✨️ EPF/ETF සඳහා දායකත්වය
✨️ පාරිතෝෂික දීමනා
♻️ රැගෙන ආ යුතු ලියකියවිලි :
🔹 උප්පැන සහතිකයේ පිටපතක්
🔹 ජා/හැ පත හා එහි පිටපතක්
🔹 බැංකු පොතෙහි පිටපතක්
☎️ වැඩි විස්තර දැනගැනීම සඳහා
0762731870 / 0772318544 / 0776398532