ආරක්ෂක නිළධාරී රැකියා 👮♂️
📌️ගල්කිස්ස
✨️ වැටුප් - පැය 12 සේවා මුරය, සේවා මුර 45ක් පමණ සිදු කළ හැකිය.
🔹 පැය 12 සඳහා - Day 2,200/= | Night 2,200/=
✨️ මාසිකව රු 80,000 - 90,000 අතර වැටුපක් ගන්න පුලුවන්
වැඩි විස්තර සඳහා කතා කරන්න.
📞 0774791038 | 0772318544
✨️ සම්මුක පරීක්ෂණ සඳහා
⏩ වයස 58ට අඩු අය නුගේගොඩ ලයිසියම් පාසල වෙත උදේ 9ත් හවස 4ත් අතර පැමිණෙන්න