👮♂️👮♂️ ආරක්ෂක නිළධාරී රැකියා
📌️ රැකියා ස්ථානය : කළුතර
සුදුසුකම්
🔹 ශක්තිමත් පෞරැෂයක් සහ වගකීම්භාරයෙන් යුතු පුද්ගලයෙකු වීම
🔹 ත්‍රිවිධ හමුදා / පොලිස් විශ්‍රාමිකයන්ට විශේෂ ප්‍රමුඛතාව
🔹 උස 5’ 6” හෝ ඊට වැඩි වීම
🔹 වයස අවුරුදු 30 – 55 අතර, මනා සෞඛ්‍ය තත්ත්වයක් ඇතිවීම
🔹 දිවා මුර සේවය
අනෙකුත් හා දීමනා
🔹 කළුතර නාගොඩ අවටින් සොයනු ලැබේ.
🔹 පැය 12 මුර සේවය
🏠 නවාතැන් සපයනු ලැබේ
🔹 EPF / ETF සහ අනෙකුත් නීතිමය දීමනා
⏩ සම්මුක පරීක්ෂණ සඳහා : Suresh Suppliers Pvt Ltd: කර්මාන්තපුරය , නෑබඩ , කළුතර සෑම බදාදා දිනයකම උදේ 10.00 ත් දහවල් 2.00ත් අතර පැමිණෙන්න.
වැඩි විස්තර සඳහා කතා කරන්න.
📞 070 5505502
අයදුම් කළ යුතු ආකාරය
ඔබගේ අයදුම්පත සහ මෑතක ලබාගත් ඡායාරූපයක් පහත අංකයට WhatsApp මඟින් යොමු කරන්න
📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 -070 5505502 ( WhatsApp )
📧 𝐸𝓂𝒶𝒾𝓁 : sureshsuppliers1986@gmail.com