රැකියා පුරප්පාඩු…
කොළඹ ප්‍රදේශයේ පිහිටි වාහන අමතර කොටස් ගෙන්වා බෙදාහරින ආයතනයක් සඳහා ආරක්ෂක නිළධාරී පුරප්පාඩු ඇත.
ත්‍රිවිධ හමුදා හෝ පොලිස් සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් වූවන් හෝ ආරක්ෂක සේවා අංශවල පළපුරුද්ද ඇති වයස අවුරුදු 35-50 දක්වා පුද්ගලයින්ට මෙයට අයදුම් කළ හැක.
ජවසම්පන්න පුද්ගලයකු විය යුතුය. දිවා රාත්‍රී සේවා මුර කිරීමේ හැකියාවද අවශ්‍ය වේ.එක් සේවා මුරයකට රුපියල් 2500ක් ගෙවනු ලැබේ.
වැඩි විස්තර සඳහා අමතන්න.
0724009000