# 💼 තනතුර : ආරක්ෂක නිලධාරීන් / නිලධාරිනියන්
නුගේගොඩ ශාඛාව (විලාසිතා ලොව අංක 01 KANDY) සඳහා පහත සඳහන් තනතුරු සඳහා බඳවා ගැනීම් සිදු කෙරේ.
**රෙදිපිළි ප්‍රදර්ශනාගාරය සහ KANDY Cellular සඳහා:**
ආරක්ෂක නිලධාරීන් / නිලධාරිනියන් - Security (Male/Female)
# 💠 සුදුසුකම් :
【~】✪ ආරක්ෂක නිලධාරීන්/නිලධාරිනියන්: වයස අවුරුදු 18 – 50 අතර
# ✅ ප්රතිලාභ :
=======================
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
- රු. 60,000/- ට වැඩි ආකර්ෂණීය වැටුප්
- නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් නොමිලේ
- ETF / EPF
- වාර්ෂික ප්‍රසාද දීමනා
- ආකර්ෂණීය දීමනා
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
=======================
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
එසේත් නැතිනම් සම්මුඛ පරීක්ෂණ සඳහා පහත ලිපිනයට සතියේ දිනවල පෙ.ව. 10.00 සිට ප.ව. 1.00 දක්වා පැමිණෙන්න.
**සම්මුඛ පරීක්ෂණය සඳහා අවශ්‍ය දෑ:**
- ජීව දත්ත පත්‍රිකාව (CV)
- ජාතික හැඳුනුම්පත
- අධ්‍යාපන සහතිකපත්
- උප්පැන්න සහතිකය
- ග්‍රාම සේවා සහතිකය
# 📳 දුරකථන අංකය :
=======================
**Kandy Selection:** 074 230 5589 / 0112 816 980 / 071 590 6481
**Kandy Cellular:** 071 934 4904 / 0112 816 986
(පෙ.ව. 10.00 සිට ප.ව. 6.00 අතර අමතන්න)
# 📧 ඊ-මේල් ලිපිනය :
=======================
kandynugegoda@kandyselection.lk
# 📪 ලිපිනය :
=======================
300, හයිලෙවල් පාර, නුගේගොඩ
(Kandy Selection - විලාසිතා ලොව අංක 01)