💢 රැකියාව පිළිබඳව
🟥 Athugalpura Gemigedara (Pvt) Ltd ආයතනයේ ආරක්ෂක නිලධාරී (Security Officer) තනතුර සඳහා වගකීමෙන්, විනයගරුකව හා විශ්වාසනීයව සේවය කළ හැකි සුදුසු අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ.
ශ්රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව හෝ ගුවන් හමුදාවේ සේවය කර ඇති අයෙකු වීම අනිවාර්ය වේ.
‼️ ප්රධාන වගකීම්
Restaurant පරිශ්රයේ සහ ආයතනයේ දේපළවල ආරක්ෂාව තහවුරු කිරීම.
සේවකයින්ගේ සේවයට පැමිණීම හා සේවයෙන් පිටවීම නිසි ලෙස අධීක්ෂණය කිරීම.
ආයතනයේ නියමිත ආරක්ෂක ක්රමවේදයට අනුව සේවකයින් සේවයෙන් පිටවන අවස්ථාවල Body Check / Security Check සිදු කිරීම.
සේවකයින් විසින් පිටතට රැගෙන යන Bags, Parcels සහ අනෙකුත් භාණ්ඩ නියමිත ක්රමවේදයට අනුව පරීක්ෂා කිරීම.
පරිශ්රයට ඇතුළු වන හා පිටවන පුද්ගලයින් සහ වාහන පිළිබඳ අවධානයෙන් සිටීම.
පාරිභෝගිකයින්ගේ වාහන නිසි පරිදි Parking කිරීමට මඟ පෙන්වීම.
අනවසර පුද්ගලයින් පරිශ්රයට ඇතුළුවීම වැළැක්වීම.
සැක සහිත හෝ අනවසර ක්රියාකාරකම් පිළිබඳ කළමනාකාරීත්වයට වහාම දැනුම් දීම.
ආරක්ෂාව සම්බන්ධ විශේෂ සිදුවීම් නිසි ලෙස වාර්තා කිරීම.
‼️ සුදුසුකම්
ශ්රී ලංකා යුද හමුදාව (Army), නාවික හමුදාව (Navy) හෝ ගුවන් හමුදාව (Air Force) තුළ සේවය කර ඇති අයෙකු වීම අනිවාර්ය වේ.
Security ක්ෂේත්රයේ පෙර සේවා පළපුරුද්ද තිබීම විශේෂ සුදුසුකමකි.
දිනකට පැය 12ක සේවා මුරයක සේවය කිරීමට හැකියාව තිබිය යුතුය.
වගකීමෙන්, විශ්වාසනීයව සහ අවධානයෙන් සේවය කිරීමේ හැකියාව.
විනයගරුක හා ගෞරවාන්විත හැසිරීම.
වේලාවට සේවයට වාර්තා කිරීම සහ පැවරෙන රාජකාරි නිසි ලෙස ඉටු කිරීම.
🔰 ලැබෙන ප්රතිලාභ
මසකට රු. 55,000ක වැටුප
නවාතැන් පහසුකම්
Duty Meals
EPF / ETF
සුහද සේවා පරිසරයක්
🔴 අයදුම් කිරීම
✅ උනන්දුවක් දක්වන අය තම CV එක WhatsApp මඟින් පහත අංකයට එවන්න.
📱 WhatsApp: 0707070964
👉 Contact: 0707070964
➡️ Mail: gemigedarajob@gmail.com