ආරක්ෂක නිලධාරී ඇබෑර්තු
සුදුසුකම්
* ශක්තිමත් පෞරැෂයක් ඇති ත්‍රිවිධ හමුදා සේවය කර තිබිය යුතුය
* උස 5` , 9` හෝ ඊට වැඩි වීම.
* වයස අවු 30 – 55 අතර මනා සෞඛ්‍ය තත්වයකින් හෙබි අයකු වීම.
වැටුප් ගෙවීම
එක් මසකට දින 5 නිවාඩුව සමග මාසික වැටුප රු.75,000/= + EPF, ETF
නොමිලේ ආහාර පාන නේවාසික පහසුකම් නිල ඇඳුම් සහ රාජකාරි ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදෙයි
අයදුම් කළයුතු ආකාරය
ඔබගේ අයදුම්පත සමග මෑතක ලබාගත් ඡායාරූපයක් mail@royalnursinghome.com ලිපිනයට එවන්න
රාජකාරී වේලාව උදෑසන 07.00 සිට රාත්‍රී 07.00 දක්වා
ප්‍රධාන කාර්යාලය
රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම
අංක 52, ඩ් සෙරම් පාර,
ගල්කිස්ස.