💼 තනතුර : ආරක්ෂක අංශයේ රැකියා ඇබෑර්තු (JSO/SSO / LSO)
💠 සුදුසුකම් :
【~】✪ ආරක්ෂක ක්ෂේත්රයේ අත්දැකීම් සහිත පුද්ගලයින්.
【~】✪ අවශ්‍ය වෘත්තීය සහතික/පුහුණුව.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මැකොයි සිලෝන් කොමෝඩිටීස්, වැල්ලම්පිටිය කර්මාන්තශාලා පරිශ්‍රයේ සාඩම්බර ආරක්ෂක කාර්යභාරයන් ඉටු කිරීම.
【~】✪ පෞද්ගලික ආරක්ෂක අංශයේ ආරක්ෂක කටයුතු සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
・ වැටුප් රු.85,000 සිට ඉහළට
・ දීමනා හා වරප්‍රසාද
・ නවාතැන් පහසුකම්
・ වාර්ෂික ප්‍රසාද දීමනා
・ රාත්‍රී ආහාර
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 077-8749019
# 📧 ඊ-මේල් ලිපිනය : gr@mccoy-cc.com
📪 ලිපිනය : මැකොයි සිලෝන් කොමෝඩිටීස්, වැල්ලම්පිටිය කර්මාන්තශාලා පරිශ්‍රය.
සංවිධානය පිළිබඳව:
ලාංකික තේ අපනයන ක්ෂේත්රයේ ප්රමුඛ පෙලේ ආයතනයක් වන මැකොයි සිලෝන් කොමෝඩිටීස් වන අප ආයතනයේ වැල්ලම්පිටිය හි පිහිටි කර්මාන්තශාලා පරිශ්‍රයේ හි සාඩම්බර ආරක්ෂක නිලධාරියකු වීමට මෙන්න ඔබට අවස්ථාවක්.
SSO / JSO සහ LSO ආරක්ෂක නිලධාරී / නිලධාරිනී තනතුරු සඳහා පුරප්පාණු. පෞද්ගලික ආරක්ෂක අංශයේ ඉහළම වැටුප්.