පිරිමි පූස් පැටියෙක් ඉන්නවා...ආදරෙන් කරුණාවෙන් බලාගන්න කෙනෙක් අරගෙන යන්න..අහිංසක පැටියෙක්, හැබැයි පොඩ්ඩක් දගයි..ගොඩක් ආදරෙන් බලාගන්න කෙනෙක් විතරක් මෙයාව අරගෙන යන්න..මුදල් අය නොකෙරේ..ගනේමුල්ල උළුකඩේ හන්දිය