💼 තනතුර : ආධුනික වෙළඳ නියෝජිතයින් (Trainee Sales Executives)
=======================
💠 සුදුසුකම් :
【~】✪ අලෙවිකරණය පිළිබඳ උනන්දුවක් තිබීම
【~】✪ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මැනවින් වටහා ගැනීමේ හැකියාව තිබීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ විකුණුම් කටයුතු සිදු කිරීම
【~】✪ පාරිභෝගිකයන් සමඟ සබඳතා පවත්වා ගැනීම
【~】✪ මාස කිහිපයක පුහුණුවකින් අනතුරුව ක්ෂේත්රයේ සේවය කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ විකුණුම් පාදක කරගත් කොමිෂන් දීමනා ඇතුළු අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකය අමතන්න.
📳 දුරකථන අංකය :
071 268 0599