💼 තනතුර : ආධුනික කොමිවරු (Trainee Commis) – පිරිමි/කාන්තා
💠 සුදුසුකම් :
【~】✪ පාසල් අධ්‍යාපනය අවසන් කර ඇති (අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්)
【~】✪ වයස අවුරුදු 18 – 40 අතර
【~】✪ ආහාර පිළියෙල කිරීමට ඇල්මක් ඇති
【~】✪ රසවත් ආහාරපාන පිළියෙළ කිරීමට සමත්
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සමාගම විසින් පනවා ඇති ආහාර සනීපාරක්ෂාව සහ ආහාර සුරක්ෂිතතා ප්රමිතීන් පවත්වා ගැනීම
【~】✪ පිරිසිදුබව පවත්වා ගැනීම
【~】✪ ඉහළ පෞද්ගලික සනීපාරක්ෂක ප්රමිතීන් පිළිපැදීම
【~】✪ විකුණුම් කෙරෙහි අවධානය යොමු කර විශිෂ්ට පාරිභෝගික සේවාවක් සැපයීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් ක්‍රමවලින් අයදුම් කරන්න:
✪ සම්මුඛ පරීක්ෂණ සඳහා ඔබේ අයදුම්පත සමඟ පෙ.ව. 9.00 – ප.ව. 1.00 අතර සතියේ සෑම වැඩ කරන දිනකදීම පහත ලිපිනයට පැමිණෙන්න.
✪ නැතහොත් ඔබගේ අයදුම්පත tharaka.a@cargillsceylon.com වෙත යොමු කරන්න.
📳 දුරකථන අංකය :
076 5416882 / 076 740 8168
📧 ඊ-මේල් ලිපිනය :
tharaka.a@cargillsceylon.com
📪 ලිපිනය :
කාගිල්ස් බඳවා ගැනීමේ සහ පුහුණු මධ්‍යස්ථානය
2 වන මහල - දේවි ගොඩනැගිල්ල
142, බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය, කොළඹ 04
(2 වන මහල - බෞද්ධාලෝක මාවත කාගිල්ස් ශාඛාව)
ස්ථාන (සම්මුඛ පරීක්ෂණ සහ රැකියා ස්ථාන):
ගම්පහ, වත්තල, බෞද්ධාලෝක මාවන, රාවතාවත්ත, පැලවත්ත, අකුරේගොඩ, අනුරාධපුර, කටුබැද්ද, කොළඹ සිටි සෙන්ටර්, හෝමාගම, හැව්ලොක් සිටි, දෙමටගොඩ, මාතර, මාතලේ
වෙළඳ නාමය: BISTRO-CAFE – Pizza Moani, Bistro Hot Range, කාගිල්ස් (Cargills Food City)