💼 තනතුර : ආධුනික කණිෂ්ඨ සේවා සහායක (ගැහැණු/පිරිමි)
💠 සුදුසුකම් :
【~】✪ වයස 18 - 40
【~】✪ 8 ශ්‍රේණිය සමත් (ආධුනික කණිෂ්ඨ සේවා සහායක සඳහා)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කිරි නිෂ්පාදන ආශ්රිත මෙහෙයුම් සහ සේවා කටයුතු සඳහා සහාය වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් (රු. 60,000/= ට වැඩි, සියලු දීමනා සහිතව) සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනවල පෙ.ව 9.00 සිට ප.ව. 12.00 දක්වා බාඳුරාගොඩ, ගස්පේ, ඉළුහේන පාර, Cargills Dairies (PVT) Ltd. කර්මාන්ත ශාලා පරිශ්‍රයට පැමිණෙන්න.
#📳 දුරකථන අංකය :
කවිඳු - 074 394 3569
තනූජා - 077 288 7014
සේනක - 077 779 4896
# 📧 ඊ-මේල් ලිපිනය :
📪 ලිපිනය :
Cargills Dairies (PVT) Ltd.
කර්මාන්ත ශාලා පරිශ්‍රය,
බාඳුරාගොඩ, ගස්පේ, ඉළුහේන පාර.