🚌 4.3 km කොළඹ නුවර පාරට.
🏡 ස්වාභාවික විපත් වලින් තොර ඉඩමකි.
🏡 95 පර්චස්
💧 ජල විදුලිය සහ අනකෙත් පහසුකම්.
🏡 කඩුගන්නාව - පොත්තපිටිය / බලන ප්‍රධාන පාරට මුහුණලා (කුරුණෑගලට විකල්ප මාර්ගය)
🌳 ආදායම් සහිත නිදහස් ඉඩමකි (දූරියන්,සාදික්කා , මැංගුස්, පොල්, පුවක්)
📗 නිරවුල් ඔප්පු.
🏡 නිවසක් ද ඇත (සාලය, කුස්සිය, 5 කාමර, 1 නානකාමරය)
🛣️ කඩුගන්නව නගරයට විකල්ප මාර්ග ද ඇත
✅ කොටස් කර විකිණීම සලකා බැලේ.
පර්චසයක මිල 263,000/-.
සම්පූර්ණ මිල මිලියන 25 ( ලක්ෂ 250 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🚌 4.3km to Colombo - Kandy Main Road.
🏡 Located in a disaster free area.
🏡 95 Perches Land
💧 Water, Electricity with All Facilities.
🏡 Facing Kadugannawa-Pottapitiya/Balana main road (alternative route to Kurunegala)
🌳 Calm & peaceful environment with income-generating crops (durian, nutmeg, mangosteen, coconut, areca nut)
📗 Clear Deeds.
🏕️ Land free from natural disaster risks
🏡 A house is also available (living room, kitchen, 5 bedrooms, 1 bathroom,outside toilet)
🛣️ Multiple alternative access roads to the town
✅ The land is also being considered for sale in blocks
Price 263,000 per perch.
Total Price 25 million negotiable.
Strictly no brokers please.