වාරියපොල, කොහානේගම ප්රදේශයේ පිහිටා ඇති පර්චස් 40ක ඉඩම සමඟ නිවසක් විකිණීමට තිබේ.
- නිදන කාමර 4ක් ඇත
- නානකාමරය නිම නොකළ (Unfinished)
- නිස්කලංක නේවාසික පරිසරය
- වාරියපොල - නෑටිය කාපට් මාර්ගයට කි.මී. 2.5 යි
- වාරියපොල පොලිසිය හන්දියට කි.මී. 5.4 යි
- වාරියපොල නගරයට කි.මී. 6.4 යි
මුළු මිල රු. 58,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා නිවස සහ ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
A house with 40 perches land located in Kohanegama area, Wariyapola is available for sale.
- 4 bedrooms
- Unfinished bathroom
- Calm residential environment
- 2.5 km to Wariyapola - Netiya carpet road
- 5.4 km to Wariyapola Police Junction
- 6.4 km to Wariyapola town
Total price Rs. 5.8 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to make this property yours.