RK Enterprises Pvt Ltd – 80mm Bluetooth Printer Paper Roll
✔️ ඔබට අවශ්‍ය සියලුම Thermal Label Roll සහ Thermal Paper Roll වර්ග ඉතාමත් අඩු මිලට RK Enterprises Pvt Ltd වෙතින් ලබා ගත හැක.
✔️ (කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින පාරිභෝගිකයින්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබා දිය හැකි අතර, භාණ්ඩය ලැබූ පසු Cash on Delivery ලෙස මුදල් ගෙවිය හැක.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24 ක් ඇතුළත නිවසටම බෙදා හැරීම සිදු කෙරේ.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසු වුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් අප ආයතනය මගින් ලබා දේ.
✔️ ඔබට අවශ්‍ය ප්‍රමාණය හා වර්ගය අනුව භාණ්ඩ මිලදී ගැනීමට අපගේ ආයතනයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායි වගකීම් සහ අලෙවියෙන් පසු උසස් සේවාව.
✔️ Best warranty & after sales service
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
✔️ For More Information
✔️ Visit Us
Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
✔️ Location Map: https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
✔️ Cash On Delivery Available 👍
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි....