1. පියන් හතරක් සවි කළ හැකි දිග 8.5' උස 6' බුරුත උළුවහුවක්; වීදුරු පියන් හතරක්, පිත්තල ලොක්, හුලං කොකු, මුදු සහ සරනේරු ද සමඟ
2. පියන් හතරක් සවි කළ හැකි දිග 8.5' උස 6' බුරුත උළුවහුවක්; වීදුරු පියන් හතරක්, පිත්තල ලොක්, හුලං කොකු, මුදු සහ සරනේරු ද සමඟ
3. පියන් අටක් සවි කළ හැකි දිග 8.5' උස 6' බුරුත උළුවහුවක්; වීදුරු පියන් අටක්, පිත්තල ලොක්, හුලං කොකු, මුදු සහ සරනේරු ද සමඟ
4. පියන් තුනක් සවි කළ හැකි දිග 6' උස 4.5' බුරුත උළුවහුවක්; වීදුරු පියන් තුනක්, පිත්තල ලොක්, හුලං කොකු, මුදු සහ සරනේරු ද සමඟ
5. පියනක් සවි කළ හැකි දිග 2.5' උස 4.5' බුරුත උළුවහුවක්; වීදුරු පියනක්, පිත්තල ලොක්, හුලං කොකු, මුදු සහ සරනේරු ද සමඟ
6. පියනක් සවි කළ හැකි දිග 2.5' උස 4' බුරුත උළුවහුවක්; වීදුරු පියනක්, පිත්තල ලොක්, හුලං කොකු, මුදු සහ සරනේරු ද සමඟ
7. පියනක් සවි කළ හැකි දිග 2.5' උස 5' බුරුත උළුවහුවක්; ලී පියනක්, පිත්තල ලොක්, හුලං කොකු, මුදු සහ සරනේරු ද සමඟ
8. පියනක් සවි කළ හැකි දිග 2.5' උස 5' බුරුත උළුවහුවක්; ලී පියනක්, පිත්තල ලොක්, හුලං කොකු, මුදු සහ සරනේරු ද සමඟ
ඊට අමතරව 1' 11'' දිග, උස 5' 7'' මහොගනි ලී රාමුවේ වීදුරු පියන් හතරක් ද දෙනු ලැබේ.