Commercial / residential Superb land for sale in Piliyandala, Kesbewa.
Ideal for Factory, Warehouse, Vehicle Yard, Blocking Out & Sell, Housing Complex or any other Commercial / Residential purpose.
Long vehicles motorable.
Facing to 20 Feet wide carpet road.
2 km To Kesbewa town.
500 m To Bandaragama Road.
Highly residential area.
Decent neighborhood.
Supermarkets & All urban facilities within short distance.
Easy access to Colombo, Maharagama, Nugegoda, Battaramulla, Mt'Lavinia, Moratuwa University, Katubedda, Galle Road, & Kahathuduwa highway entrance.
Hard soil.
1 st Class Clear title.
Plan approved.
63 perches land.
Price 850,000/- per perch.
Price negotiable.
Please give a call before visit.
Strictly no brokers please.
පිලියන්දල, කැස්බෑව පර්චස් 63 ක අගනා ඉඩමක් විකිණීමට.
කර්මාන්ත ශාලාවකට, ගබඩාවකට, වාහන අංගයකට, කැබලිකර විකිනීමට, නිවාස ව්‍යාපෘතියකට හෝ ඕනෑම ව්‍යාපාරයකට / නේවාසික බාවිතයට ඉතා සුදුසුයි.
බරවාහන ගමන්කල හැකිය.
අඩි 30 කාපර්ට් පාරට මුහුණලා.
කැස්බෑවට කි. මී. 2.
බන්ඩාරගම පාරට මී. 500.
සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් නුදුරින්.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, නුගේගොඩට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ප්‍රථම පන්තියේ පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 63.
පර්චසයක මිල ලක්ෂ 850,000/-.
මිල සාකච්ඡා කල හැකිය.
පැමිනීමට පෙර දුරකථන ඇමතුමක් දෙන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.