🛠️⚡ 6 In 1 Foldable Wire Stripper ⚡🛠️
විදුලි වැඩ කරන ඔබට අත්‍යවශ්‍යම Multi-Function Tool එක! 👨🔧
✅ 6-in-1 Multi Function Design
✅ Wire Stripping, Cutting & Crimping පහසුයි
✅ Foldable Design – රැගෙන යාමට පහසුයි
✅ ශක්තිමත් Stainless Steel Blade
✅ Ergonomic Handle – අතට පහසු ග්රිප් එකක්
✅ Electricians, Technicians සහ DIY වැඩ සඳහා ඉතා සුදුසුයි
💪 එකම Tool එකකින් වැඩ ගොඩක් කරගන්න!