දඹුල්ලෙන් අනර්ඝ අක්කර 05 ක ඉඩම විකිණීමට.
- සින්නක්කර ඔප්පු
- අඹ වගාවකට ඉතාම අනර්ඝයි.
- අඹ ,පේර ,දෙළුම්,කටු අනෝදා වගාවකට ඉතා සුඳුසුයි.
- එළවළු ගොවිපලකට ,සත්ව ගොවිපලකට සුඳුසුයි.
ඉක්මන් කරන්න.
වැඩි විස්තර සඳහා අමතන්න.