වාරියපොල, කොහානේගම ප්රදේශයේ පිහිටා ඇති අක්කර 2ක පොල් සහිත ඉඩමක් විකිණීමට තිබේ.
- පොල් 500කට ආසන්න අස්වැන්නක්
- පොල් වගාව නඩත්තු නොකළ තත්ත්වයේ පවතී
- කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතා සුදුසු ඉඩම
- වාරියපොල – නෑටිය මාර්ගයට කි.මී. 1.5 යි
- වාරියපොල – අනුරාධපුර ප්රධාන මාර්ගයට (Police Junction) කි.මී. 6 යි
- වාරියපොල නගරයට කි.මී. 7 යි
මුළු මිල රු. 11,800,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක)
මෙම වටිනා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
2 acres land with coconut located in Kohanegama area, Wariyapola is available for sale.
- Around 500 coconut harvest
- Coconut trees are not maintained
- Suitable for agricultural purposes
- 1.5 km to Wariyapola – Netiya Road
- 6 km to Wariyapola – Anuradhapura Main Road (Police Junction)
- 7 km to Wariyapola town
Total price Rs. 11.8 million
(Price can be negotiated after inspection)
Call Babrella Properties today for more details or site visits.