🩺 මෙන්න ලෝකයේම වෛද්‍යවරුන්ගේ අංක එකේ විශ්වාසය දිනූ, 3M Littmann Classic III Stethoscope එක දැන් චනිත් මෙඩිකල් අපෙන් ලබාගන්න පුළුවන්.
📊 High Acoustic Sensitivity එකක් තියෙන මේ ස්ටෙතස්කෝප් එක, එකම චෙස්ට්පීස් එකෙන් වැඩිහිටියන් සහ කුඩා ළමුන් දෙගොල්ලන්වම පරික්ෂා කරන්න පුළුවන් විදිහට Dual Tunable Diaphragms තාක්ෂණයෙන් නිපදවා තිබෙනවා.
🛡️ කන් වලට ඉතාමත් සුවපහසු Soft-sealing Eartips වගේම අවුරුදු 5ක සම්පූර්ණ වගකීමක් සහිතව, 100%ක්ම Original මේ වටිනා ස්ටෙතස්කෝප් එක මිලදී ගන්න... දැන්ම අපිට කතා කරන්න, නැත්නම් ශ්‍රී ජයවර්ධනපුර අපේ ෂෝරූම් එකට අදම එන්න.
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
🛡️ Welcome To Wheel Chair Store 🛡️
ඔබේ විශ්වාසනීය වෛද්‍ය උපකරණ සහකරු Wheelchair Store -🧑🦽
ලංකාවේ අඩුම මිල, උසස්ම සේවාව සමගින් 100% Brand New Products සහ විශ්වාසනීය සේවාවක් සමගින්!
👉 ඔබගේ අවශ්‍යතාවය පරිදි ඕනෑම වර්ගයකින් රෝදපුටු ඇතුලු වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ හැකියාව දැන් අපගෙන්.
🏅 Authorized Brands We Sell
💵 Payment & Shipping:
👉 Cash On Delivery Available
👉 දිවයින පුරා බෙදාහැරීම
👉 කොළඹ අවට පැය කීපයක් ඇතුළත බෙදාහැරීම
💳 Debit Card Credit Card Facility Accepted
🏢 Outlet Address📌️
No.293/11, Temple Road, Thalapathpitiya / Nugegoda
(ශ්‍රී ජයවර්ධනපුර රෝහල අසල ප්‍රධාන දොරටුව අසල දෙවැනි සාප්පුව 2nd Shop)
People's Bank, Lanka Hospital Lab, Durdans Lab ඉදිරිපිට
🌐 Visit Us: www.wheelchairlk.com