—----------------------------------------------
🛑 3D Sketchup Designer Vacancy
—----------------------------------------------
MDF ගෘහභාණ්ඩ (Furniture) නිෂ්පාදන ආයතනයක් සඳහා Sketchup Software එක මගින් 3D Design නිර්මාණය කිරීමේ හැකියාව සහිත පරිගණක ක්‍රියාකරුවකු සඳහා පුරප්පාඩු ඇත.
💥Employer Name : Rimaco Furniture Pvt Ltd.
💥Job Location - Boralesgamuwa
💥Job type - Full time
💥Male/Female
💥Required education - OL
💥Age - Above 18
💥Experience Required - 00
✅ වයස - 18 ට වැඩි
✅ අවම අධ්‍යාපන සුදුසුකම - OL/AL
✅ පළපුරුද්ද - සලකා නොබැලේ
✅ ස්ත්‍රී/පුරුෂභාවය - කාන්තා/පිරිමි
✅ මහරගම, බොරලැස්ගමුව අවට අයදුම් කරුවන් සඳහා ප්‍රමුඛතාවය ලබා දේ
✅ ඉංග්‍රීසි සිංහල ටයිප් කිරීමේ හැකියාව
✅ වැටුප සාකච්ඡා කරගත හැක.