36 × 15 × 15 අඟල් ප්රමාණයේ Used Aquarium Tank එකක් විකිණීමට ඇත. 🐠
🔹 Size: 36 × 15 × 15 Inches
🔹 Used condition
🔹 Fish keeping / breeding සඳහා සුදුසුයි
🔹 තනි ටැංකියක් ලෙස විකිණීමට ඇත
💰 මිල: Rs.4500/=
📞 වැඩි විස්තර සඳහා Inbox කරන්න.