300W Electric Drill Machine
300W Electric Drill Machine එකක් විකිණීමට ඇත.
220V / 50Hz වලින් වැඩ කරයි.
හොඳ working condition එකේ තියෙනවා.
Home use / workshop use දෙකටම සුදුසුයි.
Drill chuck එක සහ bit එක සමඟයි.
භාවිතා කරපු එකක් නමුත් ගැටලු කිසිවක් නැහැ.
Interested අය call කරන්න
Price 6500