වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයේ මහකෙළිය තිලකදසනායක මාවතේ රන්දෙණිය ප්රදේශයේ පිහිටා ඇති අඩක් නිම කල නිවස සමග පර්. 30ක අගනා බිම් කොටස විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයට කි.මී. 1.8 යි
- වාරියපොල නගරයට කි.මී. 7 යි
- කුරුණෑගල නගරයට කි.මී. 16.5 යි
සම්පුර්ණ විකිණුම් මිල ලක්ෂ 24 යි.
(පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A valuable 30 perches land with a half-finished house is available for sale in Randeniya, Mahakeliya Thilakadasanayake Mawatha, Wariyapola - Kurunegala main road.
- Freehold deed
- 1.8 km from Wariyapola - Kurunegala main road
- 7 km from Wariyapola town
- 16.5 km from Kurunegala town
Total selling price 24 lakhs.
(Prices can be negotiated after inspection)
Call 'Babrella Properties' today to make this valuable land yours.