වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයේ රන්දෙණිය ප්රදේශයේ පිහිටා ඇති වගාවක් හෝ පදිංචිය සඳහා සුදුසු පර්. 260ක අගනා ඉඩම විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- පොල් ගස් 16ක් පමණ තිබේ
- අතුරු කාපට් පාරට මීටර් 200 යි
- වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයට කි.මී. 1.4 යි
- වාරියපොල නගරයට කි.මී. 6.5 යි
- කුරුණෑගල නගරයට කි.මී. 16 යි
සම්පුර්ණ විකිණුම් මිල ලක්ෂ 95 යි.
(පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A valuable land of 260 perches, suitable for cultivation or residence, is available for sale in Randeniya area on the Wariyapola - Kurunegala main road.
- Freehold title deeds
- There are about 16 coconut trees
- 200 meters to the secondary carpet road
- 1.4 km to the Wariyapola - Kurunegala main road
- 6.5 km to Wariyapola town
- 16 km to Kurunegala town
Total selling price 95 lakhs.
(Price can be negotiated after inspection)
Call 'Babrella Properties' today to make this valuable land yours.