🌞කඩවතට ලගින් කාමර 5ක අලුත්ම තත්ත්වයේ තෙමහල් නිවස විකිණීමට.
✴️ පර්චස් 10යි.
✴️ කඩවත ට 1Km.යි
✴️ බස් පාරට මීටර් 700යි.
🎈 පැන්ට්ර් කබඩ් සහිත මුලුතැන්ගෙය.
🎈 පැන්ට්ර් කබඩ් සහිත පිටත කුස්සිය.
🎈 සාලය
🎈 Tv Area.
🎈 කාමර 5
🎈 නාන කාමර 3
🎈 Rooftop Area.
🎈 A/C Room.
🎈 Hotwater.
🎈 බැල්කනි.
🎈 වාහන 2ක් නැවැත්වීමට ඉඩ.
🎈 අඩි 15 මාර්ගය.
🎈 පිටතින් වැසිකිලිය.
✴️ 100% ක් Document Clear.
✴️ වර්ග අඩි 3500යි.
🌞 වැඩි විස්තර සදහා කතා කරන්න.