කඩවත කිරිල්ලවල නුවර පාරට ලගින් අඩි 20 පාරට මුහුණලා දෙමහල් නිවස විකිණීමට.
කොළඹ නුවර පාරට මීටර් 900යි.
අඩි 20 පාරට මුහුණලා
පර්චස් 15ක ඉඩම.
ආරක්ෂක තාප්පය.
Roller ගේට්ටුව.
Cctv කැමරා.
වාහන 3ක් නැවැත්වීමට හැක.
රජයේ නල ජලය හා ලිං ජලය දෙකම ඇත.
කාමර 4.
නාන කාමර 2
සාලය
Tv කාමරය.
බැල්කනි.
කෑම කාමරය.
පැන්ට්ර් කබඩ්.
කුස්සිය .
පිටත කුස්සිය.
සේවක වැසිකිලිය.
ශක්තිමත් බලු කූඩුව.
Fully ටයිල් හා සිවිලිම.
බැංකු ණය ලබාගත හැක.
වැඩි විස්තර සදහා කතා කරන්න.