RK Enterprises Pvt Ltd – 3 Inch Paper Roll
✔️ ඔබට අවශ්‍ය සියලු වර්ගයේ Thermal Label Rolls සහ Paper Rolls අඩුම මිලට, විශ්වාසදායිව RK Enterprises Pvt Ltd වෙතින් ලබා ගත හැක.
🔹 අප වෙතින් ලබා ගත හැකි නිෂ්පාදන:
⇾ Barcode Label Sticker Rolls
⇾ Direct Thermal Label Rolls
⇾ Thermal Transfer Label Rolls
⇾ Premium Quality Wax Ribbon Rolls
⇾ Thermal Paper Rolls
⇾ Barcode Color Label Rolls
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ලබාදීමට හැක.
✔️ වෙනත් ප්‍රදේශවල සිටින පාරිභෝගිකයින්ට පැය 24ක් ඇතුළත දොරටුවටම බෙදාහැරීම සිදු කරයි.
✔️ භාණ්ඩ ලැබුණු පසු Cash on Delivery පහසුකමද ලබා ගත හැක.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුව වුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් අප ආයතනය මගින් සිදු කර දේ.
✔️ ඔබගේ අවශ්‍යතාවයට අනුව භාණ්ඩ තෝරා ගැනීමට අපගේ කාර්යාලයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායි වගකීම් සහ ශක්තිමත් After Sales Service අපගේ විශේෂත්වයයි.
✔️ Best warranty & after sales support guaranteed.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Visit Us
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
✔️ Cash on Delivery Available 👍
💫 Now Open 7 Days & Holidays
දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි