Three healthy female kittens in Watareka, they want a new home. If there is someone who can help, please call.me, they are free.!!! නීරෝගි ගැහැනු පූස් පැටවුන් 3 දෙනෙක් ඇත.ඔවුන්ට රැක බලා ගැනිමට නිවසක් අවශ්‍ය බැවින් හොදින් ආදරෙන් ඔවුන්ව බලාගැනිමට අවශ්‍ය කෙනෙක් අය සිටිනම් පහත දුරකතන සම්බන්ධ කරගන්න.මුදලට මොවුන් දෙනු නොලැබෙ,අප නිවසෙ දැනට සතුන් සිටින බැවින් මොවුන්ව අප අරාක්ෂාකාරි නිවසකට ලබාදීමට අප තීරනය කර ඇති අතර මෙය ඒම කාරනය නිසා පල කරන ලද්දකි..!!