පිලියන්දල බටකැත්තර තනි නිවසක් කුලියට.
නිවස සම්පූර්ණයෙන් අලුතින්ම ටයිල් අල්ලා අලුත්වැඩියා කර ඇත.
නාන කාමර සහ පැන්ට්‍රිය අලුතින්ම නිමකර ඇත.
කාමර 3.
නවීන නාන කාමරය.
විසිත්ත කාමරය.
කබඩ් සහිත පැන්ට්‍රිය.
සේවක නාන කාමරය.
අලංකරණය කල විශාල මිදුල.
වාහන 2 කට පාර්කිං ඇත.
වටතාප්ප.
ගේට්ටුව.
සම්පූර්ණ ටයිල්.
කර්ටන්.
ඉහළ වැදගත් නේවාසික පරිසරය.
අඩි 20 තාර පාරට මුහුනලා.
පිලියන්දල නගරයට කි. මී. 2.5
මඩපාත ප්‍රධාන බස් පාරට මීටර් 250.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, KDU රෝහලට, බොරලැස්ගමුවට, නුගේගොඩට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ඉඩම පර්චස් 10.
ආදායම් ඇති වැදගත් පවුලක් බලාපොරොත්තු වේ.
මාසික කුලිය 74,000/-.
මාස 6 ක අත්තිකාරම්.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
Fully renovated, Individual House For Rent in Piliyandala Batakettara.
With newly fitted Tiles, Bathroom Fittings, & Pantry.
Close to Piliyandala town.
250 m to Madapatha main bus route.
Facing 20 feet tar road.
Highly residential area.
3 Bedroom.
Modern Bathroom.
Sitting area.
New Pantry with cupboards.
Servant Bathroom.
Landscaped large garden.
2 Vehicles parking.
Parapet wall & gate.
Fully tiled.
Curtains.
10 minutes drive to Kahathuduwa highway entrance.
Easy access to Moratuwa University, Katubedda, Galle Road, Colombo, Nugegoda, KDU Hospital, Boralesgamuwa, Kottawa, Bttaramulla area.
10 perches land.
Looking for a decent family.
Monthly rent 74,000/-.
6 Months advance.
Price Negotiable.
Strictly no brokers please.