බන්ඩාරගම ගැලනිගම පදිංචි නොවූ අලුත්ම ( BRAND NEW ) නිවසක් විකිණීමට.
නවීන පන්නයට වැඩ නිමකළ පදිංචියට සෑදූ නිවසකි.
වැදගත් පරිසරයක පිහිටා ඇත.
කාමර 3.
උනුවතුර සහිත නවීන නාන කාමරය.
විශාල සාලය.
පැන්ට්‍රිය.
කෑම කාමරය.
Veranda.
විශාල මිදුල.
ෆිනිශින් වහලය.
ටයිල්. ( සාලය සහ එක් කාමරයක් ටයිල් කිරීමට ඇත ).
සුළු වැඩකොටසක් නිමකිරීමට ඇත.
උසස් අමුද්‍රව්‍ය සහ නවීන උපාංග යොදා වැඩ නිමකර ඇත.
ගැලනිගම - කුඹුක පාරෙන්.
පානදුර - බන්ඩාරගම - හොරණ ප්‍රධාන පාරට කි. මී. 2.
බන්ඩාරගම නගරයට කි. මී. 3.5 යි.
ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 5 යි.
ගාලු පාරට, පානදුරට, පිලියන්දලට, හොරණට, කළුතරට, කොළඹට පහසුවෙන් ළගාවිය හැකිය.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
බැංකු ණය ලබාගත හැකිය.
ඉඩම පර්චස් 12.5 යි.
මිල ලක්ෂ 95 ( මිලියන 9.5 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.