𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐓𝐡𝐚𝐥𝐚𝐠𝐚𝐥𝐚 - 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚
අලංකාර නවීන නිවසක් විකිණීමට - හෝමාගම තලගල හංදිය
* 𝟏𝟎.𝟕𝟓 𝐩𝐞𝐫𝐜𝐡𝐞𝐬 | 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 | 𝟏 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦 | 𝟏𝟑𝟓 𝐋𝐚𝐤𝐬 (𝟏𝟑.𝟓 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧)*
මෙම නිවස ඉතාමත් ඉහල අමුද්‍රව්‍ය යොදා නිමවා ඇති අතර නිවසේ සිට තලගල හංදියට මීටර 300යි
නිවස සම්පුර්ණයෙන් ටයිල් කර වහලය සිවිලිම් ගසා ඇත. ඉතාමත් සාමකාමී වටපිටාවකින් සමන්විත වන මෙම නිවස අඩි 15 පාරකට මුහුණලා ඇත. නිවස වට තාප්ප යොදා ගේට්ටු සවි කර ඇත.
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹 10.75 Perches
🔹 1700 Sqft
🔹 3 Bedrooms
🔹 1 Bathroom
🔹 Kitchens
🔹 Large living & Dining area
🔹 Car porch
🔹 15 ft access road
🔹 Garden wall surrounded
🔹 Sliding Gate
🔹 Clear Documents
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
28th Nov