අලංකාර නවීන නිවසක් විකිණීමට - Homagama - Dolahena Junction (128 මුණමලේ වත්ත - මහරගම බස්පාර )
* 𝟕 𝐩𝐞𝐫𝐜𝐡𝐞𝐬 | 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 | 𝟏 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦 | 𝟏𝟓𝟎 𝐋𝐚𝐤𝐬 (𝟏𝟓 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧)*
හෝමාගම - දොලහේන හන්දියෙන් පර් 7 ක ඉදිවුණ නිදන කාමර 3ක නව නිවස විකිනීමට.
මෙම නිවස ඉතාමත් ඉහල අමුද්‍රව්‍ය යොදා නිමවා ඇති අතර නිවසේ සිට 128 මුණමලේ වත්ත - මහරගම බස් පාරට ඇවිදින දුර.
128 මුණමලේවත්ත,මහරගම බස් පාරට මීටර 50 යි.
දොළහේන හංදියට මීටර 250 යි.
NSBM එකට කි:මි 3 යි.
හෝමාගම නගරයට කි:මි 4 යි.
නිවස සම්පුර්ණයෙන් ටයිල් කර ඇත. ඉතාමත් සාමකාමී වටපිටාවකින් සමන්විත වන මෙම නිවස අඩි 15 පාරකට මුහුණලා ඇත. නිවස වට තාප්ප යොදා ගේට්ටු සවි කර ඇත.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට විනාඩි 10ක දුරින් ඉඩම පිහිටා ඇත
Brand new house for sale in Homagama - Dolahena. 3 Bedrooms with 1 bathroom. House made in 7 perches of land. very close to Homagama town & NSBM . All documents are clear for even a bank loan. Come & have a look today.
නිරවුල් ඔප්පු
නිවස සහ ඉඩම ප්‍රාදේශීය අනුමත කර ඇත.
නල ජල පද්ධතිය
𝐇𝐨𝐮𝐬𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 6 Perches
✅ 1120 Sqft
✅ 15 Feet access road
✅ 3 Bedrooms
✅ 1 Bathrooms
✅ Large Living room
✅ Ample dining room
✅ Kitchen with half pantry cupboards
✅ Garden wall surrounded
✅ Sliding gate
✅ Clear Deed
✅ Approved plans
✅ COC
✅ Car porch
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
25th Nov.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
3 Bed rooms New House for sale in Thalagala - Homagama
කාමර: 3, නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 13,500,000දින 9Brand new 3 Bedrooms House for sale in Homagama - Dolahena
කාමර: 3, නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 15,500,000දින 15 Bedrooms House for sale in Homagama - Dolahena
කාමර: 5, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 24,500,000දින 23 Bedrooms New House for sale Homagama Pitipana
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 14,500,000දින 5