ඔබේ සුපර්මාර්කට් එකට, ෆාමසියට හෝ හෝටලයට අවශ්‍ය ප්‍රමිතියෙන් උසස් 2D Wireless Barcode Scanner එකක් දැන් Poslynk වෙතින්!
වයර් වල පැටලෙන්නේ නැතුව කවුන්ටරය වටා නිදහසේ ගමන් කරමින් බිල්පත් කටයුතු ඉක්මනින් කරගන්න මෙය කදිමයි. සාමාන්‍ය 1D බාර්කෝඩ් පමණක් නොව, QR කෝඩ් සහ ස්මාර්ට්ෆෝන් තිර මත ඇති කෝඩ් පවා ඉතා වේගයෙන් කියවීමේ හැකියාව ඇත.
විශේෂතා (Key Features):
2.4G Wireless සහ USB Wired යන ක්‍රම දෙකෙන්ම ක්‍රියාත්මක කළ හැක.
සුපිරි බැටරි ධාරිතාවයක් ඇති බැවින් දවස පුරා එක දිගට භාවිත කළ හැක.
කල්පැවැත්ම අතින් ඉහළයි (Anti-shock design).
සියලුම ප්‍රධාන POS Software සමඟ ඉතා පහසුවෙන් සම්බන්ධ වේ (Plug & Play).
Poslynk අපෙන් මිලදී ගන්නා සියලුම උපකරණ සඳහා විශ්වාසනීය වගකීමක් සහ අලෙවියෙන් පසු මනා සේවාවක් (After-sales service).
Call / WhatsApp now to place your order!
දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත. Koko payment available.