හොඳටම තියෙනවා......
Pats ඔක්කොම අලුතෙන් දාලා තියෙන්නේ...
අවුරුදු දහයක් දාහතරත් අයට පදින්න පුළුවන්...
ටයර් දෙකම සාමාන්‍ය තත්වෙ තියෙන්නේ....
ගියර් හොඳටම වැඩ කරනවා...(ගියර් ඔක්කොම අලුතෙන් දාලා තියෙන්නේ)අන්තිම පොටෝඑකේ ඔක්කොම විස්තර ටික දාලාතියෙන්නේ