RK Enterprises Pvt Ltd – 2.25 Inch Paper Roll
———————————————————————————————
✔️ ඔබට අවශ්‍ය සියලු වර්ගයේ Thermal Label Roll සහ Paper Roll ඉතා අඩු මිලකට RK Enterprises Pvt Ltd වෙතින් ලබා ගත හැක.
අප වෙතින් ලබා ගත හැකි නිෂ්පාදන:
⇾ Barcode Label Sticker Rolls
⇾ Direct Thermal Label Rolls
⇾ Thermal Transfer Label Rolls
⇾ Premium Quality Wax Ribbon Rolls
⇾ Thermal Paper Rolls
⇾ Colour Barcode Label Rolls
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින පාරිභෝගිකයින්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ලබා දිය හැකි අතර, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට පැය 24ක් ඇතුළත භාණ්ඩ ගෙදරටම ලබා දෙන සේවාව ලබා ගත හැක.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද, ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ ඔබගේ අවශ්‍යතාවයට අනුව අප ආයතනයට පැමිණ මිලදී ගැනීමේ හැකියාව ඇත.
✔️ විශ්වාසදායී වගකීම් සහ විශිෂ්ට අලවියෙන් පසු සේවාව අපගේ විශේෂත්වයයි.
✔️ Best warranty and reliable after-sales service guaranteed.
———————————————————————————————
💫 Our Group of Companies:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
———————————————————————————————
✔️ For More Details, Visit or Contact Us:
📍 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
✔️ Cash on Delivery Available 👍
💫 Open 7 Days a Week & on Public Holidays
👉 දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි.