A Teacher-Owned Precious 21 Perches Land for Sale at Heenkenda Ragama. One of The Best Lands in Ragama. Square Shaped. Carpet Road. 5 Mins to Ragama Town. 5 Mins to Enderamulla Town. 7 Mins to Colombo-Negombo Main Road. No Floods. Peaceful Neighborhood.
ගුරුවරියකට අයත්, රාගම හීන්කෙන්ද ප්රදේශයේ පිහිටි, පදිංචියට ඉතාමත් සුදුසු අගනාම ඉඩමකි. කාපට් මාර්ගය. පර්චස් 21 ක හතරැස් ඉඩම. පිහිටි පොළව. රාගම නගරයට මිනිත්තු 5 යි. එඬේරමුල්ල නගරයට මිනිත්තු 5 යි. කොළඹ - මීගමුව ප්රධාන පාරට මිනිත්තු 7 යි. ගංවතුර තර්ජන නොමැත. සාමකාමී නිදහස් පරිසරය.