කිරිබත්ගොඩ කැලණිය කොහොල්විල පාර මුදියන්සේගේ වත්ත පාරේ ජයමාන්න පටුමගේ පර්චස් 20 ක් සමග පැරණි නිවසක් සම්පූර්ණයෙන් හෝ පර්චස් 10 කොටස් දෙකකට හෝ 6 කොටස් තුනකට වෙන්කරවා ගත හැක. වැදගත් පරිසරයක පිහිටි මෙය කැලණිය විශ්වවිද්‍යාලයට පයින් යන දුරින් පිහිටා ඇත. තිලකවර්ධන, චානක බ්රාස්,Burger king,Cargills එකට, Food city එකට 500mක ආසන්නයේ පිහිටා ඇත. දළුගම පල්ලියට 500 m වේ.
♦️පර්චසය - ලක්ෂ 1475000යි.
♦️පිරිසිදු ඔප්පු
♦️ඉඩම් වලට හා වාහන වලට හුවමාරු කර ගත හැක.
වසර 40 ක විශ්වාසය දිනූ මිඩ්ලන්ඩ් දේපළ සමාගම.
An old house with 20 perches on Jayamanna Lane, Mudiyansege Wattha Road, Koholwila Road, Kiribathgoda, Kelaniya can be reserved as a whole or in two parts of 10 perches or in three parts of 6 perches.Located in an important environment, it is located a short distance from the University of Kelaniya. It is located close to Cargills, Food city. It is 500 m from Dalugama Church.
♦️Perch - 1475000 lakhs.
♦️Clear deeds
♦️Can be exchanged for land and vehicles.
Midland Property Company, which has won the trust of 40 years.