කඩවත - කිරිල්ලවල පර්චස් 20ක දෙමහල් නිවස විකිණීමට.
✴️ අලුතින් සාදන ලද.
✴️ කාපට් පාරට මුහුණලා.
✴️ පර්චස් 20ක ඉඩම
✴️ වාහන 7 - 8 ක් නැවතීමට ඉඩ.
✴️ නිවාස දෙකක් ලෙස භාවිතා කල හැකි වීම.
ඉහල මහලට ඇතුලෙන් හා පිටතින් ඇතුලුවීම.
✴️ නිදහස් සාමකාමී අසල්වැසියන්.
✴️ කොළඹ - නුවර පාරට 1Km.
✴️ කඩවත අධිවේගී පිවිසුමට 5Km.
✴️ ආරක්ෂක තාප්පය හා ගේට්ටුව.
✴️ නිදන කාමර 5යි
✴️ නාන කාමර 3යි
✴️ සාලය .
✴️ කෑම කාමරය
✴️ මුලුතැන්ගෙය
✴️ විසිත්ත කාමරය.
✴️ බැල්කනි
✴️ Tv Lobby .
✴️ මුලු නිවසම ටයිල් සිවිලිම ඇත.
✴️ ලක්ෂ 350යි.
🎈 වැඩි විස්තර සදහා කතා කරන්න.