කඩවත නගර මධ්‍යයෙන් නවීන පන්නයේ දෙමහල් නිවස විදෙස්ගත වීමක් ගේතුවෙන් කඩිනමින් විකිණීමට.
බිම් මහල
🔥 14"10 " නිදන කාමර 01
🔥 බාත්රූම් 1
🔥 මුලුතැන්ගෙය
උඩු මහල
🔥 14"10'" නිදන කාමර 02
🔥 10"10" නිදන කාමර 01
🔥 TV ලොබිය
කාමර සියල්ලටම A/C සහ ෆෑන් සදහා power line සපයා ඇත.
🔥 තුන්වෙනි මහල වර්ග අඩි 650ක පමණ නිදහස් පෙදෙස .
🔥අඩි 12 පිවිසුම් මාර්ග.
කඩවත ඉහල බියන්විල පැරකුම් පෙදෙස
🔥 කඩවත නගරයට ඇවිද යන දුරින් ...
🔥 ලක්ෂ 260/=
(දේපල පරීක්ෂා කර මිල ගනන් සාකච්ඡා කල හැක )