කාමර හතරයි
නාන කාමර දෙකයි
කෑම කන කාමරය
සාලය
ඉස්තෝප්පුව
මුළු නිවසම ටයිල් කර ඇත.
වට තාප්ප බැඳ රෝල ගේට් සවිකර ඇත
වාහන හතරක් පාක් කළ හැක.
බණ්ඩාරගම කොළඹ පාරට දුර මීටර් 300යි
බණ්ඩාරගමට දුර කිලෝමීටර් දෙකහමාරයි
මිල ගණන් සාකච්ඡා කළ හැක.