2 Blocks of 10 Perch Land Plots Are for Sale – Tennekumbura, Kandy
📍2 Blocks of 10P rectangle shape flat land blocks
📍Local Authority Approved plan ( Can Obtain Bank Loans)
📍 NBRO Approved (No conditions, risk of land slides or flooding)
📍 100% Clear Deeds
📍 Prime Location with Easy Access
✅ 200m from the main road (Kandy – Mahiyanganaya, Badulla, Nuwara Eliya Road) via concrete access road
✅ 2.5KM to Dharmaraja College, Kandy
✅ 3KM to Mahamaya Girls' School, Kandy
✅ Guaranteed Admission eligibility for Dharmaraja and Mahamaya Colleges (Less than 1,3 KM of Air Distance)
✅ 5KM to Kandy City
✅ 2KM to Earl’s Regency Hotel
✅ 9KM to Pallekele International Cricket, Rugby Stadiums
✅ Easy access to SLIIT, Kandy Industrial Zone, Highway
💰 Price: Rs. 765,000/- per perch (Negotiable) - 10 Perches lands block
----------------------------------------------------------------------------------------------------------
📍P 10 ක ඉඩම කැබලි 2ක් විකිණීමට – තැන්නෙකුඹුර - මහනුවර,
📍ප්‍රදේෂිය සභා අනුමත සැලසුම් ( බැංකු ණය ලබා ගත හැක )
📍 NBRO අනුමැතිය සහිත වටිනා ඉඩමකි
📍නාය යාම් හෝ ගං වතුර අවදානමෙන් තොරයි
🔹 100% නිරවුල් ඔප්පු
📍 පහසු ප්‍රවේශයක් සහිත ප්රමුඛ ස්ථානය
✅ ප්‍රධාන මාර්ගයේ (මහනුවර - මහියංගනය, බදුල්ල, නුවරඑළිය පාර) සිට කොන්ක්‍රිට් යෙදු ප්‍රවේශ මාර්ගය හරහා මීටර් 200 ක්
✅ ධර්මරාජ විද්‍යාලයට 2.5 KM ( විනාඩි 5 - 10 අතර )
✅ මහාමායා බාලිකා පාසලට 3 KM ( විනාඩි 5 - 10 අතර )
✅ධර්මරාජ හෝ මහමාය යන පාසල් වලට 1 වසරට දරුවන් ඇතුලත් කිරීමේදී පදිංචිය අනුව අනිවාරයෙන් අවස්ථාව හිමි වේ (
✅ මහනුවර නගරයට 5KM
✅ අර්ල්ස් රීජන්සි හෝටලයට 2KM
✅ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට 9KM
💰 මිල: පර්චසයක් රු. 765,000/- (සාකච්ඡා කළ හැකිය) -
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Land for Sale in Kandy Thennekumbura
18.0 පර්චස්නුවර, ඉඩම් ඇති නිවාසරු 1,950,000 පර්ච් එකකටදින 17
House For Rent Kandy -Tennekumbura
කාමර: 2 | නානකාමර: 1නුවර, නිවාස කුලියට දීමරු 25,000 මසකටදින 3
LAND FOR SALE THENNEKUMBARA
24.0 පර්චස්සාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 342,500 පර්ච් එකකටදින 21
Land for Sale Thannekumbura
24.0 පර්චස්සාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 465,000 පර්ච් එකකටදින 28