17.5 Perch Land with House Hokandara
හෝකන්දර, හොරහේන පාරේ 336/1 බස් පාරට මුහුණලා විදුලිය හා ජලය සහිත පර්චස් 17.5 ක ඉඩම විකිණීමට ඇත. පර්චසයේ වටිනාකම රුපියල් මිලියන 1 (ලක්ෂ 10) කි. ප්‍රදේශයේ වෙළඳපල මිල මිලියන 1.2-1.5 ක් වේ. සන්සුන් නේවාසික පරිසරයකි.
ඉඩමේ පැරණි නිවසක් ඇත, එය විදුලි උපකරණ සහ සවිකිරීම් නොමැතිව නොමිලේ ලබා දිය හැකිය. විකල්පයක් ලෙස එය විකිණීමට පෙර කඩා දැමිය හැකිය. මෙම නිවස වත්මන් තත්ත්වය යටතේ රුපියල් 35,000 කුලියට දිය හැක.
හරියටම අතුරුගිරිය අධිවේගී පිවිසුමට විනාඩි 5යි,
අතුරුගිරියට විනාඩි 5යි.
හෝකන්දරට විනාඩි 5යි.
කොට්ටාව නගරයට විනාඩි 8යි.
තලවතුගොඩ හේමාස් රෝහලට විනාඩි 10 යි.
මහරගමට විනාඩි 15යි.
බත්තරමුල්ලට විනාඩි 20යි.
සෑම දිනකම උදේ 7 සිට සවස 6 දක්වා පැමිණිය හැකිය. කරුණාකර පැමිණීමට පෙර අමතන්න.
ස්ථානය https://goo.gl/maps/sCRQFEwHGMZG55rs6
17.5 Perches land for sale with electricity and water in Hokandara, Horahena Road 336/1 Bus root. Perch value is Rs 1 Million (10 lacks) . Market price of the area is 1.2-1.5 Millions in Land sales.
Calm Residential area.
The land has an old house which can be given on free without Electrical items and fixtures. Alternatively it can be demolish before sale. This house can be given on rent Rs 35,000 with current condition.
Exactly 5 minits to Athurugiriya Highway entrance,
5 minits to Athurugiriya.
5 minits to Hokandara.
8 minits to Kottawa town.
10 Minits to Hemas Hospital Thalawathugoda.
15 Minits to Maharagama.
20 Minits to Battaramulla.
Visiting hours 7 am-6 pm in all days. Pleases call before coming.
Location. https://goo.gl/maps/sCRQFEwHGMZG55rs6
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
12.5 Perch Land for Sale in Walipillawa
12.5 පර්චස්කොළඹ, ඉඩම් ඇති නිවාසරු 410,000 පර්ච් එකකටදින 711.5 Perch Land In Athurugiriya (Ref: L0612)
11.5 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 13,000,000 සම්පුර්ණ මිලදින 58Hokandara : 4 BR (17.5P) Under Construction House for Sale
17.5 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 38,000,000 සම්පුර්ණ මිලදින 278 Perch and 7.5 Adjoining Land Blocks for Sale Walgama
8.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,225,000 පර්ච් එකකටදින 35