අදිසුකෝපබෝගී නිවසක් සෑදීමට / ආයෝජනයට කදිමයි.
Luxurious living style land for sale in Kottawa - Pelenwatta.
Very close Kottawa, Pannipitiya & Piliyandala.
On 296 Piliyandala - Kottawa Road.
150 m To 296 Piliyandala - Kottawa main bus route.
Highly Residential area.
Rich & calm environmental.
Supermarkets, School, Restaurant & urban facilities within short distance.
With the limit of Pannipitiya Dharmapala National College.
Land facing to 15 feet road.
Parapet wall around the land.
Water line & Electricity post available in the land.
Flat & square block.
Easy access to Piliyandala, Kottawa, Pannipitiya, Moratuwa University, KDU Hospital, Galle Road, Boralesgamuwa, Nugegoda, Colombo, Battaramulla, Maharagama, & highway.
Clear title.
Plan approved.
Bank loan can obtain.
16 Perches land block. ( Not Sub - Divide & sale ).
Price 1.2 million ( 12 lacks ) per perch.
Price negotiable.
Strictly no brokers please.
කොට්ටාව, පිලියන්දල සුපිරි ඉඩමක් විකිණීමට.
පිලියන්දල, කොට්ටාව සහ පන්නිපිටිය අතරමැදිව පැලැන්වත්තෙන්.
296 පිලියන්දල - කොට්ටාව ප්‍රධාන බස් පාරට මී. 150.
අඩි 15 මාර්ගයට මුහුණලා.
සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් ඇවිදින දුරින්.
පන්නිපිටිය දර්මපාල ජාතික පාසැලට ඇතුළත් වීමේ සීමාව තුල.
පිලියන්දලට, කොට්ටාවට, පන්නිපිටියට, මොරටුව විශ්වවිද්‍යාලයට, KDU රෝහලට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ඉහළ නේවාසික පරිසරය.
වටතාප්ප.
ජලය සහ විදුලිය ඉඩමටම සපයා ඇත.
හතරැස් තැනිතලා ඉඩම.
පර්චස් 16. ( කොටස් වශයෙන් විකුනනු නොලැබේ ).
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
පර්චසයක මිල ලක්ෂ 12.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවන්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.