කැටයම් කරන ලද යකඩ ගේට්ටුව ඉක්මනින් විකිණීමට.
අඩි 3 කුඩා ගේට්ටුවක් සහිතයි.
කිසිදු තැනක මළකා නොමැත.
අලුතින් සියල්ල නවීකරණය කර හොඳින් තීන්ත ගා ඇත.
අවම උස අඩි 8කි.